නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ජනපති අතින් විවෘත කෙරේ
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ […]
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ […]
ලොව පුරා සහෝදර මුස්ලිම් ජනතාව සහෝදරත්වය, සමානාත්මතාවය, සහජීවනය යන උසස් පරමාර්ථ පෙරදැරි කොටගෙන රාමසාන් උත්සවය මහත් හරසරින් සමරති. ඉස්ලාම් ධර්මයේ
චීනයේ සිච්වාන් පළාතේ ගම්මානයක් නාය යාමකට හසු වීමත් සමග සියයකට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති. ගම්මානයේ නිවාස
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට නිකුත්
කොටගල නගරයේ පිවිසුම් මාර්ගයේ අලුතින් විවෘත කිරීමට නියමිත මල් ශාලාවකට විරෝධය පළ කරමින් නගරයේ සෙසු ව්‍යාපාරිකයන් හා ජනතාව විසින් විරෝධතාවක්
පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතාගේ නිල ලිපි ආකෘතිය සහ ධූර ලාංජනය ද යොදා ඔහු විසින් මහ ඇමැතිවරයා වෙත ලිපියක් යැවූ බවට
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ තමිලරසු පක්ෂ නායක මාවයි සේනාදිරාජා මහතා අතර ඊයේ දින සාකච්ඡා හමුවක් පැවැත්විණි.
වෛද්‍යවරුන් විසින් ගෙන එන ලද වර්ජනයන් දිගින් දිගටම පැවතියහොත් ඉදිරියේදී විදේශ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකසමින්
ජාතික හා සාසනික ගැටළු හමුවේ ඇතැම් සංවිධාන ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා බුදු සසුනට හානියක් වූ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
තලේමන්නාරමේදී කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා