කේරලා ප්‍රාන්තයේ ගංවතුරින් 5ක් මරුට
කේරලා ප්‍රාන්තයට නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් පස් දෙනෙකු මියගොස් තිබේ. කේරලාවට පසුගිය සති දෙකක කාලයක් […]
කේරලා ප්‍රාන්තයට නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් පස් දෙනෙකු මියගොස් තිබේ. කේරලාවට පසුගිය සති දෙකක කාලයක් […]
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඔස්ට්‍රෙලියාවට පිටත්ව ගොස් තිබේ. ඔස්ට්‍රෙලියානු රාජ්‍ය නිලධාරීන්, සහ ඔස්ට්‍රෙලියාවේ වෙසෙන
උතුරු පළාතේ කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යධූර පිරිනැමීම සම්බන්ධයෙන් ටී.එන්.ඒ. පක්ෂ නායකයන් , ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ විපක්ෂ නායක
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සහ ඊට සහාය පළ කරමින් අද (27) දිනය තුළ කොළඹ දී පැවැත්වීමට
දියමන්ති සහ මැණික් ඔබ්බපු ස්වර්ණාභරණ තොගයක් අනවසරයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ සිට පැමිණි මෙම
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (27) කැඳවා තිබේ. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඒ් මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන ලබන ජූලි මස
පසුගියදා ඇති වු අයහපත් කාලගුණ තත්ත්වය නිසා කළුතර, රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල විනාශ වී ඇති පාසල් හා පෙර
පසුගිය දින කිහිපයක සිට මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි පුවත් පළ කරමින් සිටින අතර මෙලෙස සමාජ
අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය 25 වන දින කළුතර බෝධි පරිශ්‍රයේ පැවති