ඉන්දිය ධීවරයන් 5ක් අත්අඩංගුවට
නීති විරෝධි ලෙස උතුරු මුහුදු ප්‍රදේශයට පැමිණි ඉන්දිය ධීවරයන් පස් දෙනෙකුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙරට මුහුදු […]
නීති විරෝධි ලෙස උතුරු මුහුදු ප්‍රදේශයට පැමිණි ඉන්දිය ධීවරයන් පස් දෙනෙකුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙරට මුහුදු […]
ආගමික සංහිදියව, ජාතීන් අතර පවතින සංහිදියාව බිඳ දමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත
ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද (USS Lake Erie) ලේක් ඊරි නෞකාවේ කාර්ය
දෙමළ ජාතික සන්ධානයේ සන්ධාගතව සිටින පක්‍ෂවල නායකයන් අද දින උතුරු පළාත් මහ ඇමැති සි.වි විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
මාන්කුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව අධිකරණ ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීමේ උත්සවය අද සෙනසුරාදා දින පෙරවරු 9.30ට පමණ සිදු කෙරුණි. බුද්ධශාසන
දින සියයක් පසුකරමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතින්ව ශ්‍රී ලංකාව සඳහා වූ එක්සත් ජාතීන් සංවිධානයේ නියෝජිත උනා මෙක්කුලේ මහත්මිය
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් නැගෙනහි පළාත් හිටපු මහ ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්දන් හෙවත් පිල්ලයාන් නිදහස්
කුමන් පුද්ගලයෙකු විසින් හෝ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හට අාරක්සාව ලබාදෙමින් උන්වහන්සේ සඟවාගෙන සිටින්නේනම් අදාළ
උතුරු පළාතේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට සහය පළ කරමින් සහ
කොළඹ ප්‍රදේශය තුළ පසුගිය දින 04 ක් තුළ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කඩ කළ රියදුරන් 4765 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක