කප්පම් ගැනීමට තැත්කළ දෙදෙනෙකු ගිරිඋල්ලදී අත්අඩංගුවට
කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ගිරිඋල්ල ප්‍රදේශයේ ස්වර්ණභාරණ වෙළද සැල් හිමිකරුවෙකුට දුරකතනයෙන් තර්ජනය කර […]
කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ගිරිඋල්ල ප්‍රදේශයේ ස්වර්ණභාරණ වෙළද සැල් හිමිකරුවෙකුට දුරකතනයෙන් තර්ජනය කර […]
පුනරින් ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 248ක් අත්අඩංගුවට ගෙන තිබේ. පුනරින් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ කොරියා නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ. දකුණු කොරියාවේ ජේජු දූපත්හි පැවැත්වෙන ආසියා
ජපානයේ නැගෙනහිර මුහුදු සීමාවෙන් ඔබ්බේ දී ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවක් සහ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන කන්ටේනර් නැවක් ගැටීමෙන් ඇමෙරිකානු නාවික හමුදා
ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි. ඉන්දීය රජයේ අනුග්‍රහයෙන්
පාසල් දරුවන්ගේ නිලඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු තීරණයකට එළැඹ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව
වෙළෙඳපොළ තුළ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇති විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. සහල් තොග පවත්වාගෙන යාම සහ
උතුරු පළාත් මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් යාපනය නල්ලූර් සිට මහ ඇමැති නිවස දක්වා පාගමනක් පවත්වා තිබේ. යාපනය නල්ලූර් සිට
ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරගයට ඉන්දීය කණ්ඩායම අද 15) සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, බංග්ලාදේශය සමග පැවැති අවසන් පූර්ව