මල්ලිකයිතිව් සිසුවියන් දූෂණ්‍ය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන්ට ඇප
ත්‍රිකුණාමලය, මූතූර්, මල්ලිකයිතිව් පෙරුවෙලි දෙමළ පාසලේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්‍ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හය […]
ත්‍රිකුණාමලය, මූතූර්, මල්ලිකයිතිව් පෙරුවෙලි දෙමළ පාසලේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්‍ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හය […]
මෑත කාලය තුළ සුළු ජාතික මුස්ලිම් ජනතාවට එරෙහිව සිඳුකරන ප්‍රචණ්ඩත්වය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වෙන්කර
ඇමෙරිකාවේ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රට තුළ පවතින ජාතිවාදී ක්‍රියාවන් ගැන
යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ නඩුව ලබන 28 වනදාට කල් තබා තිබේ. අද
නිවාස ව්‍යාපෘතිය ඇතුළු ජනතාවගේ අවශ්‍යතා සඳහා සාධාරණ මිලකට වැලි ලබාදිය යුතු බව අවධාරණය කර සමානතාව සහ සමාජ සාධාරණත්වය සඳහා වූ
කිලිනොච්චිය ඉරත්තිනපුරම් මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කර තිබේ. ඉකුත් මාර්ගය වසර ගණනාවක් තිස්සේ අබලන් තත්වයේ පැවැති අතර, තිරුවයියාරු සිට කිලිනොච්චිය එ9
පසුගිය 05 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අදාළ ඝාතනය සිදු
මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක පවසා
ලබන ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අනාවරණය කර සිටියි.
නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාර සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු