Political Cartoon
5/15/2017
ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් බදු සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. මුදල් අමාත්‍යාංශයේ
තමන්ට ද්විත්ව පුරවැසි භාවය හිමිව ඇති බැවින් තම මන්ත්‍රී ධුරය අත්හිටුවීමට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා ගාලු දිස්ත්‍රික්
මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ සහයෝගය ලබාදෙන ලෙස මියන්මාරයේ
ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්න හා අභියෝගයන්ට මුහුණ දීම සදහා බෞද්ධ ජනතාව ඒකරාශී කොට බෞද්ධයන් සදහා
ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න
1976 මැයි 14 වැනි දා වඩුක්කොඩෙයි යෝජනාව සම්මත කර අදට වසර 41ක් අවසන් වී තිබේ. යාපනය, වඩුක්කොඩෙයිදී දෙමළ විමුක්ති සන්ධානය
රුපියල් කෝටියක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පකිස්තානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක, ධර්මසේන කහදව
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. වෑන් රථයේ රියදුරුට නින්දයාම
එක්‌සත් ජාතීන්ගේ දහහතරවැනි වෙසක් දින සැමරුම් උළෙලෙහි සමාප්තිය අද (14) යි. නේපාල ජනාධිපතිනි බිද්යා දේවි ගන්දාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දළදා