ත්‍රිකුණාමලයේදි කාලතුවක්කුවට සිරවූ සිසුවිය රෝහලේ
අධ්‍යාපන චාරිකාවක් අතරතුරකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන […]
අධ්‍යාපන චාරිකාවක් අතරතුරකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන […]
නැවත පදිංචි කිරීමේ හිටපු නියෝජ්‍ය ඇමැති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන්
යාපනය විශ්ව විද්‍යාලයේ අද (11) දින පැවැති පිළිගැනීමේ උත්සවයකදී නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බව වාර්තාවේ. පිළිගැනීමේ උත්සවය යාපනය විශ්ව විදයාල
‘අපගේ පාරම්පරික ඉඩම්වලට වන්දි මුදල් එපා, අපට අපගේ පාරම්පරික ඉඩම් යළි ලබා දෙන්න, නැතිනම් අපිව රටින් පිටුවහල් කරන්න‘ යැයි විරෝධතා
පසුගිය දින 16ක් තිස්සේ අතුරුදන්වූවන්ගේ ඥාතින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් නව ප්‍රජාතන්ත්‍රික මාක්සිස ලෙනින්වාදී පක්‍ෂය විරෝධතා පාගමනක්
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් අතර අද දින වව්නියාවේදී සාකච්ඡා හමුවක් පැවැත්වේ. දෙමළ ජාතික සන්ධානයේ
රටේ දශක තුනක කාලයක් පැවැති යුද්දය හේතුවෙන් ජනතාව ජීවත්වූ ප්‍රදේශයන් හමුදා කඳවුරු බවට පත්කිරීමට සිදුවුණි. එය හැකි පමණින් ජනතාවට නිදහස්
කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද දින ආරම්භ වේ. මංගල්‍යයට අවශ්‍ය පහසුකම් ශ්රී ලංකා නාවික හමුදාව විසින්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතිවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ. මාතර ගොඩගම පිවිසුම
ශ්රී ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි අවධානයක් යොමු කළ යුතු බව ගෝලීය දෙමළ සංසඳය ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව