වීසා නැතිව ඇමරිකාවට යාහැකියි යන පුවත තහවුරු කළ නොහැක – විදේශ කටයුතු අමාත්‍යංශය
වීසා නොමැතිව ඇමරිකාවට යාහැකියි යන පුවත තහවුරු කිරීමට නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව […]
වීසා නොමැතිව ඇමරිකාවට යාහැකියි යන පුවත තහවුරු කිරීමට නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව […]
ඉංගිරිය පොලිසියේ භූමිය තුළ පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. පිපිරීම නිසා පොලිසිය අසළ වෙළඳසැල් දෙකකට සහ බස් නැවතුම්පළට සුළු
තමා රුසියාවට පැන ගියා යැයි කියන පුවතයෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව “සයිටම්” පෞද්ගලික රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා
රජයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහින්ද රාජපක්ෂ සමයේ හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතාට ඇප
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ
සහල් මාෆියාකරුවන් සමඟ රජයට සටන් කිරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පැවති
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනෙන් පිටව ගොස් අැති බව අග්‍රාමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ වසර 03ක කාලයක් හෙළි නොකිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව
මුදලට වෛද්‍ය විද්‍යා උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වසා දමන්නැයි බලකරමින් රාජ්‍ය ආයතනල කළු විරෝධතා සතියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
අවසන් යුද්දයේදී සිඳුවූ බව කියන ජාත්‍යන්තර අපරාධ ගැන වගවීමේ කටයුතුවලින් රජය පසුබසින බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක