පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව ද පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇත – දෙ.ජා.ස.
පසුගිය ආණ්ඩුව මෙන වත්මන් ආණ්ඩුව ද ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මැතිවරණ කාලයේ ලබාදුන් […]
පසුගිය ආණ්ඩුව මෙන වත්මන් ආණ්ඩුව ද ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මැතිවරණ කාලයේ ලබාදුන් […]
කේප්පාපිලවු ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අද 10 වන දිනටත් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යන අතර, අද දින අග්‍රාමාත්‍යවරයා සමඟ
යාපනය අරියාලයි ප්‍රදේශයේ දුම්රියට ගැටී හමුදා රියදුරෙකු මිය ගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.
සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඊයේ (08) පැලවත්ත ජනතා විමුක්ති
ඉරණතිව් නාවික හමුදා කඳවුර වසා දැමීමේ හැකියාවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමෙන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්
විනාඩි දහයකට තාවකාලිකව කල්තැබූ පාර්ලිමේන්තුව යළි ආරම්භ විය. කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (9) දින පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබන ලදී.
ගුවන් හමුදාව සහ යුද හමුදාව විසින් අත්පත් කරගෙන සිටින තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ පිලව්කුඩියිරුප්පු ජනතාව දියත් කළ
රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්
රජය සතු ආයතන අලෙවි කිරීමේ තත්වයක් ඇතිවී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. රටට අවශ්‍ය විදේශ
ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මඟින් රට බෙදීමට වත්මන් රජය උත්සහ කරන බව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. යුද්ධයෙන් දෙකඩවීමට ගිය රට