හෘද භූමිය වාර්තා පටය එළිදක්වයි..
දෙමළ ජනතාවගේ හෘද භූමියක් වන මනලාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉඩම් ආක්‍රමණය, සිංහලීකරණය, පදිංචි කිරීම්, සහ බෞධකරණය සම්බන්‍ධයෙන් යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය […]
දෙමළ ජනතාවගේ හෘද භූමියක් වන මනලාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉඩම් ආක්‍රමණය, සිංහලීකරණය, පදිංචි කිරීම්, සහ බෞධකරණය සම්බන්‍ධයෙන් යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය […]
එක්සත් ජාතීන් සංවිධානයේ මීළඟ මහලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් මහතා දිව්රුම් දී තිබේ. වත්මන් මහ ලේකම් බැන් කී මූන් මහතාගේ ධූර
නව ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිඳු කළේ නම් එදාට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වුවමනාව පවතින්නේ දෙමළ ඩයස්පෝරාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකදී හෙතෙම
2016 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය. ඔහු මෙවර
සීග‍්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ මෙරට ආරක්ෂක අංශයන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් ලෙස කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල
සෝෂල් මීඩියා පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයේ (12) පැවති
ඉස්ලාමීය – දෙමළ සාහිත්‍ය සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකා ඉස්ලාමීය
මීටියාගොඩ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. මීටියාගොඩ මංසන්ධියේ ඇති පළතුරු වෙළදසැලක් පවත්වාගෙන ගිය මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක
ගාලුමුවදොර පිටියේ ඉදිවෙමින් තිබියදී ඉදිකිරීම් අත්හිටවූ ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර තිබේ. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම්