ජයලලිතාගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි..
තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝකය පළ කර තිබේ. ජයලලිතා ජයරාම් තමිල්නාඩු ජනතාවගේ […]
තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝකය පළ කර තිබේ. ජයලලිතා ජයරාම් තමිල්නාඩු ජනතාවගේ […]
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය නීතිපති විසින් ඉල්ලා අස්කරගෙන තිබේ. දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස
අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ ඊයේ (05දා) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කර තිබේ. මව, පියා සහ ඔවුන්ගේ කුඩා
කථානායකවරයාගේ ක්‍රියා කටයුත් ගැන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අතෘප්තිය පළ කර තිබේ. කථානායකවරයා විසින්
ආර්ථිකය ගොඩනැගීමේ හැකියාව රජයට තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රට තුළ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බවත්,
රටේ ආරක්ෂාව ඉතා වැදගත් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රටක සෑම දෙයක්ම රදා පවතින්නේ රටේ ආරක්ෂක තත්ත්වය
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය. දයා මාස්ටර්ට එරෙහි පරික්ෂණ නිතිපති උපදෙස් අනුව අවසන් කළ
අ.පො.ස. (සා/පොළ) නව/පැරණි විභාගය අද (6) දින ආරම්භ වන අතර මෙවර විභාගය සඳහා පෙනී සිටිමට අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්කර
මෙරට විපක්ෂ නායක ධූරය සදහා ද්‍රවිඩ ජතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පත්වුයේ ජාතියේ අවාසනාවට බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය
ඇෆ්ගනිස්ථානයේ සිවිල් සමාජ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් අද සඳුදා දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූහ. 35 දෙනෙකුගෙන් යුතු එම කණ්ඩායම පසුගිය 28