රතන හිමි දැක්වූ අදහස ගම්මන්පිල අගය කරයි..
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය දා සම්මත කරගන්නා ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබද අප්‍රසාදය පළ කරමින් පූජ්‍ය අතුරලියේ රතන […]
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය දා සම්මත කරගන්නා ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබද අප්‍රසාදය පළ කරමින් පූජ්‍ය අතුරලියේ රතන […]
කිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල අභියස විශාල විහාරස්ථානයක් ඉදිකිරීම, කෝවිලේ තෙවන මාර්ගය අවහිර කරමින් විහාරස්ථානය සඳහා තාප්පයක් ඉදිකිරිම වැනි කටයුතු
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරිමට අදාළ පනත අගය කළ යුතු බව ගෝලීය දෙමළ සංසදය පවසයි. අපරාධ ක්‍රියාවලට වගවීම, සංහිඳියාව
අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුව සම්මත කැර ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යා සිය ප්‍රසාදය පළ කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන ශාන්ත බණ්ඩාර, එච්.බී. හේරත් ඇතුළු පිරිසක්
අතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට කිසියම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් එවැනි ඕනෑම අයෙකුට තමන් සමග ඒ පිළිබද සාකච්ඡා කළ හැකි
ශ්‍රී ලංකා හමුදාව යටතේ තිබෙන මුල්ලතීව් දිස්ත්‍රික්ක වට්ටුවාකල් ප්‍රදේශයේ ඉඩම් නිරීක්‍ෂණ කිරීම සඳහා හමුදාපති ක්‍රිෂාන්ත ඩි සිල්වා මහතා ඊයේ දින
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර එහි අපේක්ෂකයන් හට අදාළ මැතිවරණය සඳහා මුදල් වියදම් කළ හැකි සීමාවන් දක්වන නීති හඳුන්වා දිය
ඊයේ (12) දින කිලිනොච්චියට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කිලිනොච්චිය පූනගරි ප්‍රදේශයේ ඥානම් අරමුදල විසින් ඉදිකරන ලද
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින 5ක නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියේ ය. අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන