ලොව ජනප්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප්‍රාප්ත වෙයි
ලොව පුරා සංගීත ලෝලින් පින වූ ජනප්‍රිය ගායක ජෝර්ජ් මයිකල් අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 53 වන වියේ […]
ලොව පුරා සංගීත ලෝලින් පින වූ ජනප්‍රිය ගායක ජෝර්ජ් මයිකල් අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 53 වන වියේ […]
යාපනය දිස්ත්‍රික්කයේ දැනට රැකියා විරහිත තරුණයින් විශාල පිරිසක් සිටින අතර, ඔවුන් ජලජ සම්පත් වගාව සඳහා යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටත්
කළු මුහුදට කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ ගමන් කළ මගීන් දස දෙනකුගේ මළසිරුරු සොයා ගත් බව රුසියාවේ බලධාරීහු පවසති. ඔවුන්ගේ
මහා නගර සභාවල සේවයේ නිරත සියලුම සනීපාරක්ෂක කම්කරුවන්ට දූවිලි දීමනාව ලබාදෙන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා
2016 මුල් මාස හය තුළ සමාජ වෙබ් අඩවියක් වන ෆේස්බුක් ආයතනයෙන් ඉන්දිය මධ්‍යම රජය 6324 වතාවක් තොරතුරු ලබාගෙන ඇති බව
රුසියානු ගුවන් යානයක් පුද්ගලයින් 92ක් සමග සිරියාවේ “යටකියා”ව බලා පියාසර කරමින් තිබියදී කළු මුහුද ආසන්නයේ කඩා වැටී ඇති බව වාර්තාවේ. අද (25)
වව්නියාව නෙඩුන්කේනි කුලවිසුට්ටාන් ප්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන ස්ටීපන් නැමැත්තා හදිසියේ මියගොස් තිබේ. 36 හැවිරිදි ඔහු දෙදරු පියකුවේ. ඊයේ
ශී‍්‍ර ලංකාවේ ස්ථාන තුනක සියළු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකගතාව පල කර ඇති බව නිපුණතා සංවර්ධන
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වු නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව දෙමළ
උදාවූ නත්තල නිමිත්තෙන් සිරකරුවන් 572කුට නිදහස ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව සුළු වැරදිවලට සම්බන්ධ සහ දඩ