ගුරුවරුන්ට සිසුන්ගෙන් තෑගි ලබා ගැනීම තහනම්..
ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ. […]
ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ. […]
යාපනය මනියම්තෝට්ටම් ප්‍රදේශයේ නිවසක ගංජා පැළ වගාකළ පුද්ගලයකු ඊයේ (18) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය වාරිකයක් පිරිනැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්, ඉන්දියාවේ හිටපු අගමැති රාජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන තමන් නොදන්නා බව ඝාතන චෝදනා යටතේ දඞුවමට
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
ශ්‍රී ලංකාවේ පවුල් 4 ක 32 දෙදෙනෙකු ISIS සංවිධානයේ පුහුණුව පිණිස සිරියාවට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමැති
ඉඩම් කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. සිය රාජකාරියේදී සිදු කරන ලද
රටේ ජාතික සමඟිය ඇති කරන්න ඕනෑම පියවරක් ගන්නවා. නීතිය ක්‍රියාත්මක කරනවා. කඩාකප්පල් කරන අන්තවාදීන් සිටිනවා. ඒවට ඉඩ දිය නොහැකි බව
ඇතැම් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල අන්තවාදී මත දරණ පුද්ගලයින් විසින් ඉගැන්වීම සිදුකරන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට සිංගප්පූරුවට ගෙනයාමට පවුලක් ලෙස කිසිඳු අවශ්‍යතාවයක්, අදහසක් හෝ ඉල්ලීමක් නොමැති බව දුමින්ද