රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ද…?
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
මුලතිව්, මුල්ලිවයිකාල් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රී කසල ගොඩකට ගිනි තැබීමෙන් එති තිබූ පුපුරණ ද්‍රව්‍යක් පුපුරා යාමෙන් අසල පිහිටි නිවාස කිහිපයකට
තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින කේප්පාපිලවු ජනතාව, පොදු ජනතාවට අවහිරයක් නොවන අයුරින් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යා හැකි
සාවකච්චේරිය නගර සභාවට අයත් ප්‍රදේශවල අලවා ඇති මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් සියල්ල තරුණ කණ්ඩායම් විසින් ඉවත් කර තිබේ. පසුගිය 10වනදා පැවැති
කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ හා සොරකම් වැනි බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවි දෙකක් සමඟ කතරගම දී පොලිස් අත්අඩංගුවට
අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. ”මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය
මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. ”ලොව පුරා හින්දු භක්තික ජනතාව අවසානයක් හා ආරම්භයක්
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් වෙත උතුරු කොරියාවේ සංචාරයකට ආරාධනා කරයි. මෙම හමුව
අගලවත්ත හා අතුරුගිරිය ප්‍රදේශවල දී සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ රාත්‍රීයේ දී අගලවත්ත මතුගම මාර්ගයේ ලියනගෙදර
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන