SPORTS

SPORTS, SRILANKAN NEWS

මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අට දෙනෙක්..

ලබන නොවැම්බර් මස 08 වැනිදා ආරම්භවීමට නියමිත බංගලිදේශ ප්‍රීමියර් ලීග් කි්‍රකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව […]

SPORTS, SRILANKAN NEWS

පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා උපදේශක කමිටුවක්

කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා

SPORTS

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) රාත්‍රී 7ට පැවැත්වේ. කොළඹ

SPORTS

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් කෝලිට පළමු තැන

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පිතිකරණ අංශයෙන් පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්වී ඇත. ශ්‍රී ලංකාව සමග පැවති

SPORTS

ඉන්දියාව සමග වූ 20යි 20 තරගය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..

ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත. උපුල් තරංග

SPORTS

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරඟාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 05ට 0ක් ලෙස ජයගන්නට ඉන්දීය කණ්ඩායම

SPORTS

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් එක් දින ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්

SPORTS

ඉන්දියාව – ශ්‍රී ලංකාව සිව්වන එක්දින තරඟය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද(31) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව

SPORTS

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට

Scroll to Top