ඩයනමයිට් යොදා ඇල්ලූ මසුන් කිලෝ 3000ක් අත්අඩංගුවට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ වැටලීමකින් ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් කිලෝ ග්‍රෑම් 3000ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) […]
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ වැටලීමකින් ඩයිනමයිට් යොදා මරණ ලද මසුන් කිලෝ ග්‍රෑම් 3000ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) […]
කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර
ඉරණයිතිව් ජනතාවගේ විරෝධතාවයට උතුරු පළාත් සභාවේ සහාය පළ කරමින් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ආචාර්‍ය සර්වේස්වරන් මහතා සහභාගිවී තිබේ. තමන් වසර
යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පරිශ්‍රයෙහි පරිපාලනය සහ සිංහල සිසුන් අතර සාකච්ඡා කර එහි සාමකාමී තත්වයක් ඇති කිරීමේ අරමුණින් යාපනය විශ්ව
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනය ලබන මස පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති
දමන පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දමන එරගම ප්‍රදේශයේ සිඳුකළ වැටලීමක දී ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම අද(24) පැවැත්වෙන ශ්‍රී ලංකා
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ රාජතාන්ත්‍රික විදෙස් බලපත්‍රයක් ලබා ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබූ බව දැන වුවත් එය
මහනුවර දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල පසුගියදා කළහකාරි ලෙස හැසිරුණු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දිගන ප්‍රදේශයේ කළහකාරි ලෙස
පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දෙරට අතර