මහියංගනයේදී මත්පෙති ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
පුස්වැල්ලාවේ සිට මහියංගනය නගරය දක්වා මත්පෙති ප්‍රවාහනය කර පුද්ගලයෙකු මහියංගනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ල දෙයින්වෙල ප්‍රදේශය පදිංචි 39 […]
පුස්වැල්ලාවේ සිට මහියංගනය නගරය දක්වා මත්පෙති ප්‍රවාහනය කර පුද්ගලයෙකු මහියංගනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ල දෙයින්වෙල ප්‍රදේශය පදිංචි 39 […]
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙස
දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වී ඇති අතර එවැනි
පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී
ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය
කාරයි නගර් මඩත්තුවෙලි ආදර්ශ ගම්මානය නාවික හමුදා අත්පත්කරගෙන සිටීමෙන් එම ප්‍රදේශයට ලැබුණු නිවාස ව්‍යාපෘතිය සංගානයි ආදර්ශ ගම්මානයේ ජනතාවට ලබාදී තිබේ.
ආවා කල්ලියේ සාමාජිකයන් වන ඉක්‍රම් ඇතුළු හය දෙනා ලබන 28 දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය
එක්සත් ජාතික පක්ෂය සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා වූ නාම යෝජනාව අද දින භාරදී තිබේ. එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය
යාපනය සාවකච්චේරිය නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අද දින නාම යෝජනා භාරදී තිබේ. එම පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික්ක
අමාත්‍යාංශ 06 ක් සඳහා නව ලේකම්වරු පත් කිරීමට කටයුතුකර තිබේ. ඒ අනුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා