ඉන්ධන මිල වැඩි කිරීම ගැන තීරණයක් නැහැ – අර්ජුන රණතුංග
ඉන්ධන මිල වැඩි කිරීමට රජයක් හැටියට කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය. අර්ජුන රණතුංග මහතා පවසයි. ස්ථාවර […]
ඉන්ධන මිල වැඩි කිරීමට රජයක් හැටියට කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය. අර්ජුන රණතුංග මහතා පවසයි. ස්ථාවර […]
උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති ක. සිවනේසන් මහතා ඊයේ (8) දින මුල්ලතිව් දිස්ත්‍රික්ක, ඔට්ටුසුට්ටාන්, කූලාමුරිප්පු ප්‍රදේශයේ ජනතාව හමුවී සාකච්ඡා කර තිබේ.
රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. මෙම විරෝධතාව කොළඹ කොටුව දුම්රිය
කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අලුයම 2.00ට
දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ෆින්ලන්තය බලා පිටත්විය. ෆින්ලන්තය සහ මෙරට අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළඳ
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද
මතුගම කලවාන මාර්ගයේ මිදලන ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්වූ අතර පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්
අධි තාක්‍ෂණයෙන් යුත් නව රථ වාහන අංක තහඩුවක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ. රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන්
2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන
දරුවන්ට නිලධාරින් කිසිවකු පහර නොදුන් බවට කිලිනොච්චිය මහා දේවා ළමා නිවාසයේ නායකයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක හිටපු දිසාපති ටී. ඉරාසනායකම් පවසයි.