වව්නියාව, මුල්ලතිව්, සහ මන්නාරම දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබෙන ඉඩම් මාස තුනකින් නිදහස් ..
වව්නියාව, මුල්ලතිව්, සහ මන්නාරම දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් ඉදිරි මාස තුනක කාලය තුල නිදහස් කිරීමට ආරක්‍ෂක අංශය එකඟතාවය […]
වව්නියාව, මුල්ලතිව්, සහ මන්නාරම දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් ඉදිරි මාස තුනක කාලය තුල නිදහස් කිරීමට ආරක්‍ෂක අංශය එකඟතාවය […]
පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්‍ධ චූදිතයන් හත් දෙනෙකුට මරණ දඞුවම සමඟ වසර 30ක බරපතල වැඩ සහිත සිරදඞුවම් ද නියම කළ
මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ අද(27) පෙරවරු 8 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව මාගම්පුර වරාය සේවක සංගමය පවසයි. වරායේ
නුවරඑළියේ දී කේරළ ගංජා කිලෝ 500ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී සොහොන් බිමක
පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවෙකු මියගොස් සිටිය දී රහසිගතව භූමිදානය කර ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද
මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත. මහ මුහුද මැද බෝට්ටුවක අතරමං
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සහජීවනය වෙනුවෙන් දැල්වූ පහනක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අරලියගහ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළුතර, රත්නපුරය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනට නායයාමේ අනතුරු හඟවා ඇත. පසුගිය
නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි.කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ධ විපක්ෂයේ
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත දැනට මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරන පී.එස්.එම්. චාල්ස් මහත්මිය වහාම