අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට
පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ. අද(03) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු පොලිස් විශේෂ කාර්ය […]
පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ. අද(03) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු පොලිස් විශේෂ කාර්ය […]
2017 මැයි මාසයේ සිට මෙරටට ජි.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබාදීමට ජාත්‍යාන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු කමිටුව තීරණය කර තිබූ
ගාල්ල කරපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ. සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න
ශ්‍රී ලංකාව තුළ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට අඛණ්ඩව සහය දක්වන බව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි. එම කාර්යාලය
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම වාර්ෂිකව අඩුවෙමින් පවතින බවත් එයින් පෙන්නුම් කරන්නේ ජන වාර්ගිකයෙහි පරිහානියක් බව කිලිනොච්චිය කලාප
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර තිබේ. ඒ අනුව නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු
යාපනය, පේදුරුතුඩුව, අම්බන් ප්‍රදේශයේ දී අද(02) අලුයම සිදුවු පහරදීමකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බව යාපනය
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය 2020 මහමැතිවරණය ජය ගැනීමේ සටන අනිවාර්යයෙන්ම ආරම්භ කරන බව එක්සත් ජාතික
යාපනය, කීරිමලයි ප්‍රදේශයේ ඉදිකර ඇති අම්මාච්චි පාරම්පරික අවන්හල ඊයේ (1) දින සවස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් විවෘත කෙරුණි.
කිලිනොච්චිය, පුලියම්පොක්කනයි නාකතම්බිරාන් කෝවිලේ වාර්ෂික පොංගල් උත්වසයදී කිලිනොච්චිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුට පිහියෙන් ඇණ තුවාල සිඳුකර තිබේ. පසුගිය 30