පොලිස් අණ නොතකා ගිය ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් – තරුණයෙකු ජීවිතක්‍ෂයට
යාපනය, වඩමාරච්චිය නැගෙනහිර, මනල්කාඩු ප්‍රදේශයේ පොලිසි කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් […]
යාපනය, වඩමාරච්චිය නැගෙනහිර, මනල්කාඩු ප්‍රදේශයේ පොලිසි කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් […]
දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මහා නායක හිමිවරුන් හමුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට තීරණය
බුදු දහමට හිමි ප්‍රමුඛත්වය නොදීමට කටයුතු කරන බවට සිදුකරන චෝදනවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ්
ශ්‍රි ලංකා ජන රජයේ ජනාධිපතිවරයාට අමතරව අනෙකුත් සියලූම ජන සමුහයා නියෝජනය වනලෙස උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු බව සුළු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමාගේ පවුලේ සාමාජිකයින් මෙරට තුල දුෂණ වාංචා සිදු කර ඇත්නම් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණ
මහනුවර මහ රෝහලේදී සිදුකළ ශ්‍රි ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර නිල
කුලියාපිටිය සහ කිලිනොච්චිය ප්‍රදේශවල සිඳුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කුලියාපිටිය දණ්ඩගමුව අලළුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා පසුගියදා යුද්ධ
ආසියානු සංවර් ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට සපයනු ලබන බහු කාර් ය සංවර් ධන ආධාර මෙම වසරේ සිට දෙගුණ කර
යාපනය, පුන්කුඩුතිව් ශිවලෝගනාදන් විද්‍යාගේ ඝාතනයට සම්බන්‍ධ උප පොලීස් පරීක්‍ෂවරයෙකු විදෙස් ගතවීට උත්සහ කළ අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපරාධ මර්ධන පොලීසිය