අතුරුදන්වූවන් නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියදී මැයි දිනය සමරයි..
අතුරුදන්වූවන්ව නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියදී තමිලරසු පක්‍ෂය විසින් මැයි දින සැමරුම පවත්වා තිබේ. පෙරවරු නවයට කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට ආරම්භ […]
අතුරුදන්වූවන්ව නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියදී තමිලරසු පක්‍ෂය විසින් මැයි දින සැමරුම පවත්වා තිබේ. පෙරවරු නවයට කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට ආරම්භ […]
මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා යාත්‍රාවක්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයේ තීරණාත්මක බලවේගය
මැයි දින පණිවුඩයක් නිකුත් කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසන්නේ සමස්ත ලෝකට රදා පවතින්නේ වැඩකරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත බවය.
සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත. වර්ෂ 1886දී පැය 08ක වැඩ දිනයක් ඉල්ලා
නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ මියන්මාර ජාතිකයින් 14 දෙනෙක් සහ ළමුන් 16 දෙනෙක් රැගත් යාත්‍රාවක්, කංකසන්තුරයට නාවික
කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පෙරවරු නවයට ආරම්භ වී ඩිපෝ හංදිය දක්වා යන පාගමන සහ මැයි දිනය කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින්
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන්ව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි මහ ඇමැති
මැයි දින රැළි සහ උත්සව වෙනුවෙන් මෙවර වාහන ගමනාගමනයට වසා තැබෙන මාර්ග පිළිබඳ සටහනක් පොලීසිය නිකුත් කර තිබේ. මැයි පළමු
ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වීමට දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල