යුද්දය අවසන් වූ පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදී නැහැ – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
යුද්දය අවසන් වූ පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදී නැති බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී […]







