කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම, කමිටු වාර්තාව ලබන සතියේ අමාත්‍යවරයාට..
පසුගිය පෙබරවාරි මස 27 වන දා කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව මේ වන […]
පසුගිය පෙබරවාරි මස 27 වන දා කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව මේ වන […]
මුල්ලිකුලම් ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපාරය ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර, කඩිනමින් විසඳුමක් ලබාගෙන යළි හමුවීමට පැමිණෙන බව
කිලිනොච්චියේදී ගොවිතැන් කටයුතුවල නිරතවන ගොවි ජනතාව ළිං භාවිතා කර ගොවිතැන් කටයුතු සිඳුකිරීම නීතිවිරෝධී බවත්, එය නොතකා ගොවිතැන් කටයුතු සිදුකරන පුද්ගලයන්ගේ
මීතොටමුල්ල කසළ කන්ද නායායෑමෙන් නිවාස අහිමිවූවන්ට මාසිකව රු 50000ක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඊයේ (21) දින ජනාධිපති
පූජාපිටිය, දොඹගම්මන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 11 හැවිරිදි දරුවෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සමග ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (21) සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවරදී සංවිධානය කර ඇති මැයි රැළියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට හා හිටපු ජනාධිපති මහින්ද
2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට සහභාගී වීමට මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හැටන්
මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක
වටවල – රොසැල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හට ගත් ගින්නකින් අක්කර 25ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තාවේ. ඊයේ දිනයේදී