අතුරුදන්වූවන් සෙවීමට කොමිසම් සහ වසර කීයක් අවශ්‍ය ද – වව්නියාවේ විරෝධතාවය
පසුගිය දින 16ක් තිස්සේ අතුරුදන්වූවන්ගේ ඥාතින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් නව ප්‍රජාතන්ත්‍රික මාක්සිස ලෙනින්වාදී පක්‍ෂය විරෝධතා පාගමනක් […]
පසුගිය දින 16ක් තිස්සේ අතුරුදන්වූවන්ගේ ඥාතින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් නව ප්‍රජාතන්ත්‍රික මාක්සිස ලෙනින්වාදී පක්‍ෂය විරෝධතා පාගමනක් […]
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් අතර අද දින වව්නියාවේදී සාකච්ඡා හමුවක් පැවැත්වේ. දෙමළ ජාතික සන්ධානයේ
රටේ දශක තුනක කාලයක් පැවැති යුද්දය හේතුවෙන් ජනතාව ජීවත්වූ ප්‍රදේශයන් හමුදා කඳවුරු බවට පත්කිරීමට සිදුවුණි. එය හැකි පමණින් ජනතාවට නිදහස්
කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද දින ආරම්භ වේ. මංගල්‍යයට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතිවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ. මාතර ගොඩගම පිවිසුම
ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි අවධානයක් යොමු කළ යුතු බව ගෝලීය දෙමළ සංසඳය ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව
කිලිනොච්චිය, කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පන්නංකන්ඩි ප්‍රදේශයේ ජනතාව ඉඩම් අවසර පත්‍රය, නිවාස ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් ඉල්ලා පවත්වාගෙන යන
ත්‍රිකුණාමලය තිරුකෝනේස්වරර් කෝවිල සහ එහි අවට අක්කර 378ක භූමි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමෙන්තු
රටේ සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා මේ වසර තුළ පාසලක් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොලොන්නරුව ප්‍රදේශයේ ඊයේ
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා