සයිටම් අර්බුදය විසඳන්න ඉදිරි සති දෙකේදී වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් වාර්තාවක්
සයිටම් ආයතනයේ ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත […]
සයිටම් ආයතනයේ ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත […]
අතුරුදන්වූවන්ගේ කාර්‍යාලය පිහිටුවීමට පියවර ගත් නමුත්, එය මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ, මෙලෙස දේශපාලන වශයෙන් කටයුතු රැසක් ක්‍රියාත්මක කළ නමුත් එයින්
ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර ගැටුමකින් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
උතුර නැගෙනහිර පළාත්වල හමුදාව යටතේ පවතින ඉඩම් යුද්දයෙන් පසු මෙතෙක් නිදහස් නොකිරීම සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද්
කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුදාවට නියෝග කර තිබේ. ඉන් අනතුරුව කඩිනමින් ඉකුත් ඉඩම් නිදහස්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහ්මද් මහතා
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය ගැන දින සහ සති ප්‍රකාශ කර එය සැමරීම තුළින් පමණක් මෙරටතුල ජාතික සමගියක් හෝ සහජීවනයක් අප
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු
මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ. ආණ්ඩුවේ