ගිරව් නැමැති මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම ගැන අවධානය යොමු කරයි..
“ගිරව්” හෙවත් Parrotfish යනුවෙන් හඳුන්වන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ අවධානය යොමු වී […]
“ගිරව්” හෙවත් Parrotfish යනුවෙන් හඳුන්වන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ අවධානය යොමු වී […]
පොලිස් වර්ණ රාත්‍රිය අද (31)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා
දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ඔවුන්ව තවඳුරටත් ශක්තිමත් කිරීම සම්බන්‍ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව සෑම දිස්ත්‍රික්කයෙන්ම අත්සන් ලබා
1985 වසරේ මන්නාරම වට්ටුක්කන්ඩල් රාජ්‍ය දෙමළ පාසලේ විදුහල්පති වී. සුන්දරමූර්ති, ගුරුවරුන් වන ටී. මහෙන්ද්‍රන්, එස්. රත්නතුරයි යන අයව පාසල් භූමියේ
මිරිජ්ජවිල අයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්
එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී පසුගිය 2015 වසරේ සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පතයෙහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට
සීමා නීර්ණ වාර්තාව මසක් ඇතුළත ගැසට් කරන බවට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා
බරපතළ මූල්‍ය වංචා සහ බලය අවභාවිතාව සම්බන්‍ධ වාර්තා 03ක් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත
ත්‍රිකුණාමලය, උප්පුවේලි, ඇලස්වත්ත ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනකු අතුරුදහන් වී තිබේ. පිරිසක් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ
අක්කරේපත්තුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සයින්දමරුදු ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ළමුන් 3දෙනෙකු මිය ගොස් තවත් 19දෙනෙකු තුවාල ලබා තිබේ.