රවිරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස්කොට නිදහස්
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබද චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා, […]
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබද චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා, […]
පොලිස් දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු ලබා නොදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. මීටපෙර
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වෙනම තරග කරන බව ශ්‍රී
මෙරට තුළ බුදු දහමට හිමි තැන ලබාදීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ සාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා
හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ පොදු සමාකාලයේදි ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරින් 20ක් හා සෙසුනිලයන් 4421ක් නිත්‍යානුකූල ලෙස
ජිනීවා මානව හිමිකම් සභාව විසින් පසුගිය වසරේ සම්මත කළ යෝජනාව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්‍ධ ලිඛිත වාර්තාව, එක්සත් ජාතීන්
උතුරු පළාත් සභාව මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට එල්ලවන චෝදනාව පිළිගත නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා
කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නව ගොඩනැගිල්ල අද (22) පෙරවරුවේ විවෘත කෙරුණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි
බලය බෙදීම යන මූලික ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් විසඳුම් සෙවිය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය
සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 6කින් ඉහළ දමා තිබේ. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි