මහින්ද රාජපක්ෂ හෙට චීනයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. චීන රජයේ ආරාධනාවකට අනුව […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. චීන රජයේ ආරාධනාවකට අනුව […]
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට කොළඹ මහාධිකරණයෙන් අද (22) ඉල්ලීමක් කර තිබේ.
කරුආවා කල්ලිය පසුපස දේශපාලන බලවේගයක් තිබෙන බව දැකින්නට නැති බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි. යාපනයේ ක්‍රියාත්මක වන ආවා
රට තුළ ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයට විවිධ ක්‍රම මගින් වෛරී ප්‍රකාශ නිකුත් කර මහජන කැළඹීම් ඇති කරන
විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාට නිසි ආරක්ෂාවක් සපයා දී නැති බව දෙමළ ජාතික සන්ධානය ඊයේ (21) දින පාර්ලිමෙන්තුවේදී පවසා තිබේ.
හමුදාව කෙරෙහි ජනාධිපතිට පූර්ණ විශ්වාසයක් තිබෙන බවත්, ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි මෙරට හමුදාව කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිදුවීමට ඉඩකඩ නොමැති බව නිපුණතා
ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා තනතුරින් ඉවත් කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත්
වත්මන් ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක් ගෙනවිත් රට බෙදන්න හදනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා පැවසීය. හෙතෙම එසේ පැවසුවේ පසුගිය (20)
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා පසුගිය රජය සමයේදී දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතුවී කටයුතු කිරීමේදී සිදුකළැයි
හමුදාව යටතේ තිබෙන කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩම නිදහස් කර දෙන්නැයි, විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගෙන් පාසල් ප්‍රජාව ඉල්ලා තිබේ.