අලුත් මැතිවරණ ක්‍රමයට වඩා පැවති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි – මනෝ ගනේෂන්
අලුත් මැතිවරණ ක්‍රමයට වඩා පැවති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ බව එක්‌සත් ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. මහනුවරදි […]
අලුත් මැතිවරණ ක්‍රමයට වඩා පැවති ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ බව එක්‌සත් ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. මහනුවරදි […]
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය අද (26) ආරම්භ වීමට නියමිතය. ඒ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි
කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) දින සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
පසුගියදා දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධව සොයා බැලීමට මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ කැබිනට් මණ්ඩල සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිඳුකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මඩකළපුව, කරවෙටි ප්‍රදේශයේ දී වෙඩි තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි. අද (25) උදෑසන නිවසින්
කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න
2009 වසරේ යුද්දෙ අවසන්වීමෙන් පසුව යුද හමුදාව සතුව තිබූ ඉඩම්වලින් 76%ක භූමි ප්‍රමාණයක් මේ වන විට මුල් අයිතිකරුවන්ට සම්පූර්ණයෙන්ම නිදහස්
කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන අද (25) දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු විදේශ ගතවීමට පියවර ගෙන තිබේ.