යාපනය මාදකල් ප්‍රදේශයේදී කාන්තා මළසිරුරක් සොයා ගැනේ..
යාපනය, මාදකල් ප්‍රදේශයේ දී සැක සහිත අයුරින් මියගිය කාන්තාවක්ගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. අන්ටන් උදයරාජ් ඩිලක්සි නැමැති 22 හැවිරිදි කාන්තාවක් […]
යාපනය, මාදකල් ප්‍රදේශයේ දී සැක සහිත අයුරින් මියගිය කාන්තාවක්ගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. අන්ටන් උදයරාජ් ඩිලක්සි නැමැති 22 හැවිරිදි කාන්තාවක් […]
මන්නාරම – මාන්දයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයට අයත් ඉලුප්පයිකඩවයි ප්‍රදේශයේදී පවත්වාගෙන යන නීති විරෝධී වැලි ජාවාරම මැඩලන්නයි ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.
රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාත් බවට චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
දර්මපුරම් ප්‍රදේහයේ කසිප්පු පෙරීමේ චෝදනාවක් මත 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. පසුගිය අඟහරුවාදා දින පොලීසිය විසින් සිඳුකළ
දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී. පළාත්
රාජපක්‍ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද වීමට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. තම අභියෝගය නිසා රටට පේන්න
2008-2009 වසර වලදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන්
ගිනි අවි 2ක්, උන්ඩ සහ ආයුධ කිහිපයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය
මැතිවරණය වෙනුවෙන් ඇලවු පෝස්ටර් ඉවත් කිරීම ඇතුලූ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසම පොලිසිය වෙත රුපියල් මිලියන 230 ක මුදලක් ලබා දී
සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩල හමුවේදී උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ඉදිරියේදී