වසර 30කට පසු හමුදාව මයිලිඩි ක්‍ෂය රෝග රෝහල නිදහස් කරයි..
පසුගිය වසර 30ක කාලයක් හමුදා නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මයිලිඩි ක්‍ෂය රෝග රෝහල ඊයේ (30) දින නිදහස් කර තිබේ. පසුගිය […]
පසුගිය වසර 30ක කාලයක් හමුදා නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මයිලිඩි ක්‍ෂය රෝග රෝහල ඊයේ (30) දින නිදහස් කර තිබේ. පසුගිය […]
මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබාදීමට මේ දක්වා නොහැකි වූ එම ඡන්ද හිමියන් සදහා නැවත තැපැල් ඡන්දය ලබාදීමට හෙට
අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක්
ලබන පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත මෙරට 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස බ්‍රිතාන්‍ය රජ
පෙබරවාරි මස 04 වනදාට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දහසක වටිනාකමින්
යහපාලන ආණ්ඩුවට ලබාදුන් ජනවරමට පයින් ගැසීම හෝ එයට පිටුපා කටයුතු කිරීම එම ජනවරම ලබාදුන් ජනතාවට කරනු ලබන බරපතලම ද්‍රෝහිකමක් බවත්
වසර 152කින් උදාවන නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් එකවර දැක ගැනීමේ විරළ අවස්ථාවක් අද ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.
ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් වසර හතරක්පු රාවට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ධනය සඳහා යහපාලනය (Governance
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පසුගිය (29)උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා හමුවී ලිපියක් භාරදී තිබේ. දෙමල දේශපාලන සිරකරුවන් පිරිස වහා