ආවා කල්ලියේ ප්‍රධාන ක්‍රියාකරු 22 හැවිරිදි ඉක්රම් ?
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ මුස්ලිම් තරුණයෙකු ද සිටින බවට රහසිගත තොරතුරු කිහිපයක් ලැබී ඇති බව කෝප්පායි පොලිස් ආරංචි මාර්ග […]
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ මුස්ලිම් තරුණයෙකු ද සිටින බවට රහසිගත තොරතුරු කිහිපයක් ලැබී ඇති බව කෝප්පායි පොලිස් ආරංචි මාර්ග […]
ඇමති බලතල ඉක්මවා යමින් වැරදි ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඉදිරි දින
රුපියල් ලක්ෂ 07කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු වේයන්ගොඩ, උඩුගම්පල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා
බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති
මන්නාරම දිස්ත්‍රික්කයේ රදගුරු ලෙස ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ව පත්කර තිබේ. මේ බව අති උතුම් ෆැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින්
නව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපනය කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තම අරමුණ බව සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා ප්‍රකාශ කරයි. හරාරේ අගනුවර
අග්‍රාමත්‍යවරයාද පැමිණි පසු පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් හෙට (24) දින පක්ෂ නායක රැස්වීමක් කැදවා සාක්ච්ඡා කරන බව කතානයක කරු
දිවයින පුරා ආගමික ස්ථාන 13,000ක් සංරක්ෂණය කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වය මත
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන 28 වනදා කොරියානු ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත වීඹට නියමිතය. කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනයකට
යාපනය බස් නැවතුම් පොළේ සිටි තරුණයා පැහැර ගැනීමකට ලක් නොවූ බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවට කෝප්පායි පොලිසීයේ ස්ථානාධිපතිතුමා පවසයි.