කිලිනොච්චිය මැයි රැලිය අපේ – අතුරුදන්වූවන්ගේ ඥාතීන්
කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පෙරවරු නවයට ආරම්භ වී ඩිපෝ හංදිය දක්වා යන පාගමන සහ මැයි දිනය කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් […]
කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පෙරවරු නවයට ආරම්භ වී ඩිපෝ හංදිය දක්වා යන පාගමන සහ මැයි දිනය කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් […]
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන්ව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි මහ ඇමැති
මැයි දින රැළි සහ උත්සව වෙනුවෙන් මෙවර වාහන ගමනාගමනයට වසා තැබෙන මාර්ග පිළිබඳ සටහනක් පොලීසිය නිකුත් කර තිබේ. මැයි පළමු
ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වීමට දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල
මැයි දිනයේ අැති වැදගත්කම පහදා දීම විනා ඊට අදාළ නොවන වෙනත් උත්සව සංවිධානය කරමින් මෙරට වැඩ කරන ජනතාව ලෙස අනාගතයට
ශ්‍රී ලංකාවේ සිට රුපියල් මිලියන 123 ක මුදලක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ඊයේ (29) ගෙන තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලුමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය පවසයි.
චීනයේ කීර්තිමත් ජන නායකයෙකු වූ චෞ එන් ලායි අගමැතිවරයා ජීවත් වූ ප්‍රදේශයේ වත්මන් නගරාධිපතිවරයා ඇතුලු නියෝජිත පිරිසක් ද ගෙවුනු සතියේ
දෙමළ ජාතික සන්ධානය මෙවර මැයි දින රැලිය කිලිනොච්චිය සහ අම්පාරදී පැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි
නාවික හමුදාව යටතේ තිබූ මුල්ලිකුලම් ජනතාවට අයත් ඉඩම් අද (සෙනසුරාදා) දින නිදහස් කර ඇති බව වාර්තාවේ. නාවික හමුදා ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයනේ