ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිනියක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස නීතීඥ මරිනිද ලිවේරා පත්කර තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ […]
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස නීතීඥ මරිනිද ලිවේරා පත්කර තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ […]
2015 වසරේ ලබාදුන් පොරොන්දු රජය ඉටුකළ යුතු බව ජර්මනිය අවධාරණය කර තිබේ. 2015 වසරේ මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් ලබාදුන්
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හමුදාව යටතේ ඉඩම් අක්කර 1515ක් තිබෙන බව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ සංඛ්‍යා ලේඛණ සඳහන් කරයි. පසුගියදා දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ
රත්මලාන සහ වත්තල ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව
ඇෆ්ඝනිස්තානයේ හමුදා කඳවුරකට සිකුරාදා එල්ල වූ තාලිබාන් ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ ආරක්ෂක සාමාජිකයන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර
කිලිනොච්චිය රත්තිනපුරම් ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී සිඳුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් ට්‍රක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. සිද්ධියෙන්
මාතර වෙරළ තීරයේ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, 119 හදිසි ඇමතුම් අංකයට
මැයි 01ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙවර යාපනයේදීද මැයි පෙලපාලියක් සහ රැලියක් සංවිධානය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ
ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින්
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රසාදය පළ කර තිබේ. වොෂින්ටන් නුවර පැවති