ශ්‍රී ලංකාව අපරාධ ක්‍රියාවලට වගවීමෙන් තොරව සිටීමේ තත්වය තවඳුරටත් පවතිනවා – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය
ශ්‍රී ලංකාව අපරාධ ක්‍රියාවලට වගවීමෙන් තොරව සටීමේ තත්වය තවඳුරටත් පවතින බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසා තිබේ. 2006 ජනවාරි මස ත්‍රිකුණාමලය […]
ශ්‍රී ලංකාව අපරාධ ක්‍රියාවලට වගවීමෙන් තොරව සටීමේ තත්වය තවඳුරටත් පවතින බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසා තිබේ. 2006 ජනවාරි මස ත්‍රිකුණාමලය […]
2017 වසර සදහා පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ ඉල්ලුම්පත් කැඳවා ඇති බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසයි. ඒ අනුව පොල්
රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සඳහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර්
මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්නට වෙඩිතැබීමේ සිදුවීමට අදාළ පරීක්ෂන සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පොලිස් ඒකකය සහ මිරිහාන විශේෂ
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20) අත්අඩංගුවට
රජයේ වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රතිශෝධන ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය
ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලියු.ඩී. අමරදේව සූරින් වෙනුවෙන් පිරිණමා තිබේ. මාතෘභූමිය වෙනුවෙන්
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන
කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා