සහල් වංචාවක් නම් 1977 ට දැනුම් දෙන්න
සහල් පාලන මිළට වඩා වැඩි මිළට අළෙවි කිරීම, රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1977 ක්ෂණික ඇමතුම් අංකය […]
සහල් පාලන මිළට වඩා වැඩි මිළට අළෙවි කිරීම, රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1977 ක්ෂණික ඇමතුම් අංකය […]
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, ඔවුන් ගැන තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද (20)
මුල්ලතිව් කේප්පාපිලවු ජනතාවගේ අරගලයට සහාය පළ කරමින් උතුරු පළාත් පාසල් සිසුන් අද (20) දින උද්ඝෝෂණයක නිරතවූහ. කේප්පාපිලවු ජනතාව සිය ඉඩම්
හිටපු නැගෙනහිර මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක පිල්ලෙයියාන් නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මාර්තු 06 වැනි දා දක්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රජයේ වාහන අවභාවිත
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ. ජපානයේ ටෝකියෝ නුවරදී අද සිට ලබන 24 වනදා තෙක්
මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සමග අද (20) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. අදාළ සාකච්ඡාව ජනාධිපති මෛත්‍රීපාල
කළුතර කටුකුරුන්ද මුහුදු ප‍්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුර පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය බලවත් කණගාටුව පළ කරයි. අනතුර සැළ
කේප්පාපිලවු ප්‍රදේශයේ භාෂා තුනෙන්ම දැන්වීම් පුවරු දමා තිබේ. තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා ඉඩම් හිමිකරුවන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන