මහින්ද රාජපක්ෂට හීන දකින්න අයිතියක් තිබෙනවා – නාමල් කරුණාරත්න
“මහින්ද රාජපක්ෂ මහතාට හීන දකින්න අයිතිය තිබෙනවා. අතන මෙතන ගිහිල්ල කරන ප්‍රකාශ තමා වටා සිටින පාක්ෂිකයින් සතුටු කිරීමට කරන ඒවා […]
“මහින්ද රාජපක්ෂ මහතාට හීන දකින්න අයිතිය තිබෙනවා. අතන මෙතන ගිහිල්ල කරන ප්‍රකාශ තමා වටා සිටින පාක්ෂිකයින් සතුටු කිරීමට කරන ඒවා […]
පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඊයේ (30) සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තාවේ. අදාළ අමාත්‍ය
කිසිදු ඇමරිකානු තානාපති නිලධාරියෙකු නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලදමීර් පුතින් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ රුසියාවේ සිටින ඇමරිකානු
වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන බිම් ප්‍රදේශයද අැතළත් කරමින් විල්පත්තු වනය තව දුරටත් පුළුල් කරමින් වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස
යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලීසියේ පස්දෙනා ලබන ජනවාරි 13
උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විරෝධතාවයක නිරත වී තිබේ. ඊයේ(30) වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැති
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය. රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති
කොටි සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන් සම්බන්‍ධයෙන් රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මෑතකදී කළ ප්‍රකාශය වැරදි බව අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.
රෝගීන් සඳහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ශල්‍ය උපකරණවල මිල ද අඩු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය
දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම් කෙරෙහි පවා සොයා බැලීමට සූදානම් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ මෙහෙයුම් කමිටුවෙන් ආර්. සම්බන්‍ධන් මහතා සහ