නාඩා සුළි කුණාටුවට මුහුණදීමට සූදානම් – කිලිනොච්චිය සෞඛ්‍ය අංශය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඉදිරි පැය 24 තුළ කි.මී 83 – 93 දක්වාවූ වේගයෙන් සුළි කුණාටු තත්වයක් […]
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඉදිරි පැය 24 තුළ කි.මී 83 – 93 දක්වාවූ වේගයෙන් සුළි කුණාටු තත්වයක් […]
ශ්රී ලංකාව තුළ අරාබි සංස්කෘතිය ගෙනඒම පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වන හිටපු ඇමති මර්වින් සිල්වා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ හතරක වන්දියක් අගතියට
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඇමරිකාවේ ලොස්
හිටපු ඇමති විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පාර්ශවය විසින් තර්ජනයක් එල්ලවිය හැකි බැවින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය
ලෝක ඒඩ්ස් දිනය අදට (01) ට යෙදී ඇත. මෙවර ලෝක එඩ්ස් දිනයේදී තේමාව ”එච්. අයි. වී. නිවාරණය සඳහා දැත් ඔසවමු”
ලංකා IOC සමාගම සිය ඉන්ධන වර්ග දෙකක මිල අද සිට ඉහළ දමා තිබේ. ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යුරෝ 03 සහ
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජාතික බෞද්ධ බුද්ධි
ශතවර්ෂ ගණනාවක් පුරා එකිනෙකාගේ මතයන්ට, සංස්කෘතීන්ට හා චාරිත‍්‍ර වලට ගරු කරන සහජීවන පරිසරයක් සහිත ශ‍්‍රී ලංකාවේ, 11 වන ආසියානු රදගුරු
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 14 තෙක් යළි රිමාන්ඩ් කරන