පුවත්පත්වල මුල් පිටු රට විනාශ කරනවා – ජනපති
මෙරට පුවත්පත්වල මුල් පිටු රට විනාශ කරන අයුරින් තිබෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති […]
මෙරට පුවත්පත්වල මුල් පිටු රට විනාශ කරන අයුරින් තිබෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති […]
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ හා නියමිත රැකියා වීසා කාලය ඉක්මවමින් සේවය කළ කාන්තාවන් 119 දෙනෙකු විදේශ
යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා වන වැඩසටහනක් සදහා නොර්වේ රජය සහ ලෝක කම්කරු සංවිධානය (ILO)
ලබන වසරේ දී සිදුකිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සියලු පළාත්සභා ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ
මෑතකදී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ පවුල්වලට වන්දියක් ලබා දෙන බව රජය පොරොන්දු වී තිබේ. නැවත
මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ සියලු දීමනා සියයට 50කින් කපා දැමිය යුතු බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක
පාර්ලිමෙන්තුවේ ඉංජිනේරු සේවකයකු මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බවට චෝදනා එල්ලවී තිබේ. පාර්ලිමේන්තු කථානායක අසුනේ පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා වාඩි වී සිටි බවට හෙළිකළ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. චීන රජයේ ආරාධනාවකට අනුව
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට කොළඹ මහාධිකරණයෙන් අද (22) ඉල්ලීමක් කර තිබේ.
කරුආවා කල්ලිය පසුපස දේශපාලන බලවේගයක් තිබෙන බව දැකින්නට නැති බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි. යාපනයේ ක්‍රියාත්මක වන ආවා