SRILANKAN NEWS

ඒකාබද්ද විපක්‍ෂයේ කෑගල්ල සංවිධායක එ.ජා.ප. සමග එක්වෙයි..

කෑගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සහ මහින්ද පිලේ කෑගල්ල සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී.එම් උපාලි දිසානායක මහතා එජාපයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඔහු අද (11) දිනයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් අනතුරුව මෙම පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත.