මහින්දට එරෙහි නඩුව මාර්තු 28 වැනි දාට
පසුගිය මැතිවරණ සමයේ ජංගම බස් රථ භාවිතා කර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට එරෙහිව […]
පසුගිය මැතිවරණ සමයේ ජංගම බස් රථ භාවිතා කර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට එරෙහිව […]
රට දියුණුව කරා රැගෙන යන්නට නම් රටේ ආර්ථික ක්ෂේත්‍රය දෙස බලා කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිසි පරිදි උසස්වීම් නොලැබූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 61 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නියමිතව අැති බව පොලිස් කොමිසම
වංචා දූෂණ සම්බන්ධයෙන් රජය කිසිවක් යටපත් කිරීමට උත්සහා නොගන්නා බවත් නීතිය හරිය විදියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන
කිලිනොච්චිය කට්ටෙයි ප්‍රදේශයේදී අද පස්වරුවේ යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයකු සිද්ධිය ස්ථානයේදීම මියගොස් තිබේ. යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු
මුල්ලතිව් කේප්පාපුලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 243ක් මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් රූපවති කෙදීස්වරන් වෙත භාරදුන්හ. ඉකුත් ඉඩම්වල මුල් අයිතිකරුවන්ට
අයහපත් කාල ගුණික තත්වය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිලිනොච්චිය සංචාරය අත්හිටුවා ඇති බව වාර්තාවේ. අද (25) දින කිලිනොච්චිය කේප්පාපුලවු
පැහැරගෙන යෑම, අත්අඩංගුවට ගැනීම, හා හමුදාවට භාරවීමෙන් අතුරුදන්වූ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු හෙළිකරන්නැයි අවධාරණය කර අද තෙවන දිනටත් අතුරුදන්වූවන්ගේ ඥාතින්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
යාපනයේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් හෙට (26) විවෘත කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ