සාවකච්චේරිය ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට
යාපනය සාවකච්චේරිය ප්‍රදේශයේ බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් සිඳුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඊයේ ඉරිදා දින රාත්‍රී […]
යාපනය සාවකච්චේරිය ප්‍රදේශයේ බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් සිඳුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඊයේ ඉරිදා දින රාත්‍රී […]
යාපනයේ සිට නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යෑමට පැමිණි පුද්ගලයින් විසි දෙදෙනෙකු පුත්තලමේ උත්වශාලාවක නැවතී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට
තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. දකුණු කොරියානු ජනාධිපති
දිවයින පුරා විහාරස්ථාන 12,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ විහාරස්ථාන 1,000ක් සංරක්ෂණයට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
යාපනය සරසවි සිසුන්, කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ ජන්ම දිනය කේක් කපා සමරා තිබේ. ප්‍රබාකරන්ගේ 63වන ජන්ම දිනය නිමිත්තෙන් පහන් දල්වා
යාපනය බොම්මයිවෙලි ප්‍රදේශයේ අතහැර දමා තිබූ ඉඩමකින් ආයුධ තොගයක් අද (26) දින උදෑසන සොයාගෙන තිබේ. ජනතාව විසින් ලබාදුන් තොරතුරකට අනුව
අඹේපුස්ස, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දහ දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
හසීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 33ක් සමග සැකකරුවෙකු තලෛමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට
පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම හෙට (27) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත.