මයිලිටි ප්‍රදේශයේ අක්කර 650ක ඉඩම් නිදහස් කරනු ලැබේ..
උතුරේ හමුදාව යටතේ පවතින ජනතාවට අයත් ඉඩම් අක්කර දහසක් මෙම වසරේදී යළි ජනතාවට ලබාදීමට නියමිත බව නැවැත පදිංචි කිරීමේ අමාතයංශයෙහි […]
උතුරේ හමුදාව යටතේ පවතින ජනතාවට අයත් ඉඩම් අක්කර දහසක් මෙම වසරේදී යළි ජනතාවට ලබාදීමට නියමිත බව නැවැත පදිංචි කිරීමේ අමාතයංශයෙහි […]
වව්නියාවේ නොච්චිමොට්ටෙයි ප්‍රදේශය්දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් සමඟ වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු වව්නියාව පොලීසිය මගින් අද දින අළුයම
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතුකරන අමාත්‍ය කබීර් හෂීම් මහතා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩදී එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පැරදුණත් දිනුවත් තම ඉලක්‌කය වැරදුණේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව විය.
තමාටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සහයෝගය දැක් වූ සැමට ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යොජනාව අද වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.
පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය. මේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර මහතා