මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට හේතුව අපරාධකරුවන්ව බේරා ගැනීමට තැත් කිරීමය – සුමන්දිරන්
උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා අපරාධකරුවන්ව බේරා ගැනීමට තැත් කිරීම හේතුවෙන් තමිලරසු පක්‍ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට මහ […]
උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා අපරාධකරුවන්ව බේරා ගැනීමට තැත් කිරීම හේතුවෙන් තමිලරසු පක්‍ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට මහ […]
රට තුළ සංහිඳියාව කඩාකප්පල් කිරීමේ අරමුණින් ජාතිවාදී ක්‍රියා සිදුකරන්නන් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය අවධානය යොමු කර ඇති බව එම පක්‍ෂයේ
ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින්
මාර්ග විනය පවත්වා ගනිමින් රථ වාහන අනතුරු වලක්වා ගැනීම සදහා පැවති විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක
නුගේගොඩ කොහුවල ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධවලින් ඇණ ඝාතනය කොට තිබෙනවා. ඊයේ රාත්‍රීයේ 8ට පමණයි මෙම ඝාතනය සිදු වී තිබෙන්නේ.කොහුවල පොලිස්
නීති විරෝධි ලෙස උතුරු මුහුදු ප්‍රදේශයට පැමිණි ඉන්දිය ධීවරයන් පස් දෙනෙකුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙරට මුහුදු
ආගමික සංහිදියව, ජාතීන් අතර පවතින සංහිදියාව බිඳ දමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත
ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද (USS Lake Erie) ලේක් ඊරි නෞකාවේ කාර්ය
දෙමළ ජාතික සන්ධානයේ සන්ධාගතව සිටින පක්‍ෂවල නායකයන් අද දින උතුරු පළාත් මහ ඇමැති සි.වි විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
මාන්කුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව අධිකරණ ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීමේ උත්සවය අද සෙනසුරාදා දින පෙරවරු 9.30ට පමණ සිදු කෙරුණි. බුද්ධශාසන