වඩමරාච්චිය ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ..
යාපනය, වඩමරාච්චිය උඩුතුරයි මුහුදු තීරයේදී වලදමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ. අද (6) දින පෙරවරුවේ නාවික හමුදාවට ලැබුණු […]
යාපනය, වඩමරාච්චිය උඩුතුරයි මුහුදු තීරයේදී වලදමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ. අද (6) දින පෙරවරුවේ නාවික හමුදාවට ලැබුණු […]
මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ විවිධ පුද්ගලයින්ගේ ආරක්‍ෂාව අඩු කළ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව
මඩකලපුව, කල්කුඩා ප්‍රදේශයේ ඉදිවන මත්පැන් නිෂ්පාදනාගාරයට විරෝධය පළ කරමින් චෙංගලඩි ප්‍රදේශයේ අද උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ, චෙංගලඩි
ත‍්‍රීකුණාමලය වරාය සහ යෝජිත ආර්ථික කලාපය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක් පත්කර බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා
ගම්පොලදී තරුණයෙකු සමග පැහැරගත් කුඩා දරුවා මඩකලපුව, කරදියනාරූ ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසයි. මේ අතර ගම්පොලදී කුඩා දරුවා සමග පැහැරගත් තරුණයා
ගාල්ල, දික්කුඹුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තාවේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු මියගොස්
යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (05)
සේවය අවසන් කර මෙරටින් නික්මයන පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෂයිඩ් ෂකිල් හුසේන් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ්
ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ