ඉරණයිතිව් ජනතාවත් අද විරෝධතාවයක..
කිලිනොච්චිය පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් ඉරිණතිව් ජනතාව අද බදාදා දින විරෝධතා පාගමනක් පවත්වා තිබේ. තම පාරම්පරික ප්‍රදේශ වන ඉරණයිතිව් […]
කිලිනොච්චිය පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් ඉරිණතිව් ජනතාව අද බදාදා දින විරෝධතා පාගමනක් පවත්වා තිබේ. තම පාරම්පරික ප්‍රදේශ වන ඉරණයිතිව් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම් කිරීමට අද (08) පාර්ලිමේන්තු සභාගැබේදී සම්මත විය. රක්ෂිත බන්ධනාගාරගත කර
ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමු`ථවට සහභාගීවීම සදහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දූනීසියා ජනාධිපති
විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස නෛතිකව පිළිගත නොහැකි අතර, එම පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමෙන්තුවේ ස්වාධීනව
ජනාධිපති හා අගමැතිගේ වත්කම් – බැරකම් තොරතුරු නොලැබුණු බව ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ වත්කම් – බැරකම් පිළිබඳව
යාපනයේ පවතින ජල ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීමේ අරමුණින් පසුගිය වසර තුනකට පෙර උතුරු පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්‍ධයෙන් පළාත් සභාව
නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මරුවීම් ලබාදී ඇති බව
ලෝක වෙළෙඳපළේ සුදු සීනි මිල ඉහළ යාම නිසා සීනි අානයනකරුවන් අාරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් සුදූ සීනි සඳහා පනවා තිබෙන
ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු සමග යාත්‍රා 2ක් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. පසුගිය 3
නයිනාතිව් මුහුදු ප්‍රදේශයෙන් කේරළා ගංජා තොගයක් සොයාගෙන තිබේ. නයිනතිව් මුහුදු තීරයේ සැක සහිත මලු කිහිපයක් දුටු පුද්ගලයෙකු විසින් ග්‍රාම සේවා