කෝප් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 25
වත්මන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය […]
වත්මන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය […]
උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වුවන් “වරාය නගරය” ව්‍යාපෘතිය නතර කිරීමේ හැකියාවක් නැතැයි මහා නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා ඊයේ
බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදිසියේ ක්‍රියා විරහිත වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් තීරණය කර
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රකාශ කර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම්වලින් සියයට අනූවක් පමණ ඉටු කොට අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී
වත්කම් උපයා ගැනීම පිළිබද කරුණු දක්වා නෙසිටීම සහ වත්කම් අලෙවියේදී අක්‍රමිකතා සිදුකිරීම යන චෝදනා එල්ල කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) දින ජනාධිපතිවරයා
මුලන්කාවිල්, පල්ලවරායන් ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) දින අළුයම ඇතුල් වූ සොරුන් කණ්ඩායමක් නිවසේ සිටි පිරිස තර්ජනය කර එහි තිබූ මුදල්
කලාපීය රටවල් තුළ මානව ආරක්ෂාව ඉතා වැදගත් බවත් සියලූම ආකාරයේ ත‍්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට කලාපය එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන