මාදම්පේ ප්‍රදේශයේදී මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාදම්පේ ප්‍රදේශයේදී මත්පෙති 8600ක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරිණියක අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකසහිත ත්‍රීරෝද […]
මාදම්පේ ප්‍රදේශයේදී මත්පෙති 8600ක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරිණියක අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකසහිත ත්‍රීරෝද […]
නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ ජනාධිපති
ස්පාඤ්ඤයේ කැටලොනියා ප්‍රාන්තය වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිනගෙන්නා බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ශ්‍රී
වව්නියාව, කල්නට්ටන්කුලම් ප්‍රදේශයේ පිහිටි සංචාරක ස්ථානයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමා තිබූ බව කියන පතොරම් තොගයක් අද දින සොයා ගෙන
කිලිනොච්චිය පොදු වෙළඳ සංකීරණය ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මිලියන 150ක මුදලක් අස්තමේන්තු කර පළමු අදියරයට වෙන් කළ මිලියන 80ක මුදල
යුධ හමුදාවේ සේවය කළ නිලධාරියෙක් හෝ සුළු සේවකයෙක් ව්ශ්‍රාම ගිය පසු යුධ හමුදාව විවේචනය. කරනවානම් එය බරපතල වරදක් හැටියට තමන්
ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නීති විරෝධි
හත්වෙනි ලෝක බෞද්ධ මහා සමුළුව නොවැම්බර් 02 වැනි දින සිට 07 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැරදි ලෙස භාවිතා කරමින් ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි මඟින් රට පිළිබඳව වැරදි චිත්‍රයක්. ලෝකය හමුවේ මවා පා ඇති